(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පරගස්දෙණිය, මිල්ලනිය වත්තේ නිවසක තිබී විවාහක යුවළකගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි.
මීට දින 7කට පෙර ඔවුන් විවාහ දිවියට එළැඹ ඇති අතර මනාලියගේ පාර්ශවයේ අවසරයකින් තොරව විවාහය සිදුවී ඇති බවද අනාවරණය වී තිබේ.
මිය ගිය සැමියා අවුරුදු 28ක රියදුරෙක් වන අතර බිරිඳ අවුරුදු 19ක් වයසැති ඇඟළුම් සේවිකාවක බවත් ඔවුන්ගේ සිරුරු නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd