(ඉන්දිකා රාමනායක)
2012 වසරේ වැලිකඩ වෙඩි තැබීමෙන් රැඳවියන් 27 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
සිද්ධියෙන් වසර 4 පසු ප‍්‍රථම වාතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
2012.11.09 දින සිදු වු මෙම සිද්ධියෙන් රැඳවියන් 27 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැඳවියන් තමන්ටම වෙඩි තියාගත්තා සිද්දිය ගැනද මේ කියන්නේ කොහෙද වැලිකඩ තියෙන්නේ
තවත් මිලියන ගණනක් කාබාසිනියා කරන්න වගෙයි යන්නේ. මේ පරීක්ෂණ තබන්නේ ජනතා සල්ලි වලට විදින්නයි. ප්‍රතිපලය හමස් පෙට්ටියට වැටෙනවා.. රාජ්‍ය මුදල් කන මොවුන්ට යන්න දරුණු ගණයේ වෙනමම අපායක් නිර්මාණය වෙනවා ..