IMG-LOGO

2024 සැප්තැම්බර් මස 10 වන අඟහරුවාදා


වාරි ඉංජිනේරුවරයාට පහර දුන්නැයි විරෝධතාවක්

(ක.ග කරුණාරත්න සහ දයාරත්න ඇඹෝගම)

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහානාම මහතාට බැණ තර්ජනය කර පහරදීමේ සිද්ධියට විරෝධය පළ කර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ  අද(14) දහවල් පොලොන්නරුව නව නගරයේදී උද්ඝෝෂණයක  මෙම උද්ඝෝෂණයේ නිරත වුහ.

එම පහර දීමට අදාළ ප්‍රධාන සැකකරු වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා පොලිස් අත්අඩංගුවට ගන්නා  ලෙසද උද්ඝෝෂකයෝ පැවසුහ.

පොලොන්නරුව, මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ  උද්ඝෝෂණයට එක්ව සිටියහ.

උද්ඝෝෂණයට සහය පළ කිරීම සඳහා ගොවි සං සංවිධාන නියෝජිතයන්යින්, සමස්තලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.බී සරත් මහතා ඇතුළු නියෝජිතයින් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ පොලොන්නරුව දිස්ත්‍රික් ශාඛාවේ සාමාජික සාමාජිකාවෝ ද එක්ව සිටියහ.

මීට අමතරව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට පහරදුන් පොලොන්නරුවේ එජාප දේශපාලඥයා වහාම අත්අඩංගුවට ගෙන නිතීමය පියවර ගන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය අද (14) අනුරාධපුර ඩී.එස්.වටරවුම ඉදිරියේදි උද්ඝෝෂණයක නිරතවුහ.

ඡායාරූප - ක.ග කරුණාරත්න

ඡායාරූප - දයාරත්න ඇඹෝගම



අදහස් (0)

වාරි ඉංජිනේරුවරයාට පහර දුන්නැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණ නීති කැඩුවැයි අපේක්ෂකයෙක් ගැන විමර්ශන
2024 සැප්තැම්බර් මස 10 72 0

ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහ


රුසියාවේ රෝහලක කිලෝ 17ක තඩි පූසෙක්
2024 සැප්තැම්බර් මස 09 1556 0

රුසියාවේ රෝහලක බිම් මහලේ ජීවත්වූ කිලෝ ග්‍රෑම් 17 ක් බර යෝධ පූසෙක් එරට සතුන්ට ආදරය කරන පිරිසක් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය.


පාසල් 20 වැනිදා වහයි
2024 සැප්තැම්බර් මස 09 676 1

දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.


රිෂාඩ්ගේ පිරිසක් රනිල්ට
2024 සැප්තැම්බර් මස 09 1372 1

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන


විසදුමක් ලැබෙන තෙක් ඔන් අරයිවල් වීසා ක්‍රියාත්මකයි
2024 සැප්තැම්බර් මස 09 1394 4

වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්


ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ
2024 සැප්තැම්බර් මස 09 3539 10

රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1893 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 887 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 694 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site