
( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
ව්‍යජ අංක තහඩු සහිත වාහන දෙකක් ව්‍යපාරික ස්ථානයක තිබී අද (17) පස්වරුවේදී සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පින්නවල පොලිසිය පවසයි.
ලොරි රථයක් සහ ජීප් රථයක් පින්නවල පොලිස් බල ප්‍රදේශය තුළදි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
එම වාහන දෙකේ තොරතුරු වැඩිදුර විමර්ශන සදහා මෝටර් රථ දෙපාර්තමේන්තුවට යැවිමට කටයුතු කරන බව පොලීසියට පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd