
(අනීෂා මානගේ)
නීතිවිරෝධී තහනම් කඩු දෙකක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන තංගල්ල නගරසභාවේ හිටපු මන්ත්‍රීවරයකු අද (15) අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු පැවසූහ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ඉඳිපොකුණගොඩ ප්‍රදේශයේ පදිංචි තංගල්ල නගරසභාවේ හිටපු මන්ත්‍රීවරයකු බව නිලධාරිහු කියති.
නීතිවිරෝධී තහනම් කඩු දෙකක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සැකකරුගේ නිවෙසෙහි තිබී අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු යන්න තරම් සුදුසුකම් මදි...
ගෙවත්ත සුද්ද කරන්න කැලෑ කපන්න තියාගත්තා කියන්න. නැතිනම් ගෙදර ගැහැණු දරුවන්ගේ පරිස්සමට තියාගත්තා කියන්න.