ක.ග කරුණාරත්න
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ගල් ඔය හතරැස්කොටුව හංදියට නුදුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීම නිසා අද (20) අනතුරක් සිදූ වී ඇත.
අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබූ යතුරු පැදිකරු රෝහල් ගත කිරීමට පෙර මරණයට පත්වූ බව හබරණ පොලිසිය කියයි.
එම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලයේ පදිංචි ජෝශප් ගෙගවරාජා (42) යන අයයි.
වෑන් රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර හබරණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෑන් රථයේ ගැටී පැදිකරු මරණයට