(ටෝනි කරුණානායක)
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු මරා දැමීම සම්බන්ධ නඩු විභාගය ලබන සඳුදා තෙක් කල් තැබීමට ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (14) නියම කළේය.
එම නඩුව විභාග කරන ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මිය නිවාඩු ලබා ඇති හෙයින් එම නඩුව 17 වැනිදා තෙක් කල් තැබිණි.
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදවා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී ඇමැතිවරයා ඇතළු 16 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා 31ක් ගොනු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
301
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විනිසුරු නැතිව ජෙයරාජ් ඝාතන නඩුව කල් යයි