IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදේශීය සහල් ඕනෑ නැතිලු

(කාංචන කුමාර ආරියදාස )

විදේශීය සහල් ගෙන්වීමට අවශ්‍ය නොවන බවත් රටේ අවශ්‍ය පරිදි වී තොග පවතින බවත් සමස්තලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියයි. වී තොග සඟවා රට තුළ සහල් මිල ඉහළ දමා තිබෙන බව ද ඒ මහතා කියයි .

පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාද හාල් කිලෝව රුපියල් 100 කට මිලදී ගන්නා බවත් නිතිය ක්‍රියාත්මක කිරීමට බියක් දක්වන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

රට පුරා විසිරි ඇති සහල් නිෂ්පාදකයන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුව එයට සහයෝගය ලබාදෙමින් සිටින බවත් මේ තත්ත්වය ගැන ජනපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කර විසඳුම් නොලැබේනම් 2020 වනවිට ආණ්ඩුව පෙරලා දැමීමට සුදානම් බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

දඹුල්ල ප්‍රදේශයේ අද(18) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.



අදහස් (2)

විදේශීය සහල් ඕනෑ නැතිලු

ravin Sunday, 18 June 2017 11:07 AM

ඔය එන්නේ ප්ලාස්ටික් හාල් එළියට...

:       68       11

hewawitharana Sunday, 18 June 2017 07:58 PM

මුන් ඔක්කොම කෙලින්නේ පිස්සු

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site