( මොහොමඩ් ආසික්)
වත්තේගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අද 16 වනදා පෙරවරුවේ පැවැත්වෙමින් තිබියදී එයට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ඩී.එම්.රණවීර බණ්ඩාර මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් වත්තේගම ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළද එහිදී මිය ගොස් තිබේ .
වත්තේගම නගරසභාවේ සභාපති බී.එම්.රවීන්ද්‍ර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණ.
වත්තේගම නගර සභාවේ වසර තිහකට වැඩි කාලයක් මන්ත්‍රීවරයෙක් වශයෙනි සිට ප්‍රදේශයට විශාල සේවාවක් සිදු කළ කාගෙත් සිත් ගත් මන්ත්‍රීවරයෙකි. 67 වියේ පසු වන ඒ මහතා තිදරු පියෙකුද වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලියක්වත් ගිහින්ද...? අනිත් පැත්තේ කෙනෙක් මොකක් හරි කළාද?
මහ මැතිවරණය කටළඟ තියෙද්දිත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී කෙනෙක් මෙසේ මියයාම එම පක්ෂයට අසුබ පෙරනිමිත්තක් ලෙස සමහර කේන්දරකාරයන් හුවා දක්වනවා..!!! මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව ඔවුන්ගේ අනාවැකි ගැන අපි පසුව සොයාබලමු. ඊට පෙර එතුමාට නිවන් සුව පතමු..