(නිමන්ති රණසිංහ)
කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් 2010 - 2014 දක්වා වසර පහක් වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි සමන් පුෂ්පකුමාර අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ අද(15) නඩු පැවරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ට වත්කම්/බැරකම් නඩු දාන්න හා විසඳන්න වෙනම අංශයක් හා උසාවියක් දැම්මොත් තමා හරි.
බය වෙන්න එපා.. දඩය රුපියල් 2000 යි.
අහිංසක මනුස්සයා..... තමන්ගේ මුළු වත්කමම රුපියල් හාර පන්දාහකට වැඩිය නැති හින්ද ලෝක ලැජ්ජාවට ප්‍රකාශ නොකර හිටියද කවුද දන්නේ????