IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වෙඩි තැබීමකින් පසු පේදුරුතුඩුව උණුසුම් වෙයි

ඉන්දිකා රාමනායක
 
පේදුරුතුඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යෑමෙන් පසු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
 
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ පොලිසියෙන් බවට චෝදනා කරමින් විශාල පිරිසක් පේදුරුතුඩුව පොලිස් ස්ථානය වට කර ගෙන සිටිති.
 
පොලිසිය කියනුයේ නීති විරෝධී වැලි ප්‍රවාහනය කළ ලොරියකට වෙඩි තබා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා තිබේ.



අදහස් (5)

වෙඩි තැබීමකින් පසු පේදුරුතුඩුව උණුසුම් වෙයි

HRWAWITHARANA Sunday, 09 July 2017 07:19 PM

මුන්ට වෙඩි තියල මදි

:       5       110

ranasinghe Sunday, 09 July 2017 07:23 PM

පේදුරුතුඩුවේ බලය තියෙන්නේ මුස්ලිම් ජාතිකයන්ට නොව.කාටත් පොදු රටේ නීතියටයි.වැලි ප්‍රවාහනය දැන් දැන් රට විනාශ කරන වියාපාරයක් වෙලා..වෙඩි තියල උනත් කමක් නෑ නවත්ත ගන්න..

:       4       66

පිටිගල මිලානෝ Sunday, 09 July 2017 09:44 PM

ඔය පැත්තේ කට්ටිය වෙඩි ගැන දන්නෙම නැහැ...පව්!

:       11       93

shan saudi Monday, 10 July 2017 04:07 AM

මේ වැලි ලොරිය නීත්‍යානුකුලව බලපත්‍ර ලබාගෙන වැලි ප්‍රවාහනය කලානම් ඒ අයට පොලිසියට අවනත වී ඒ බව පොලිසියට පවසන්න තිබුනා නැතුව බලපත් නැතිව නීති විරෝධිව පොලිස් අණ නොතකා ධාවනය කලොත් සිංහල දෙමල බේදයක් නැ ඕනේ කෙනෙකුට වෙඩි තියල වාහන නවතන්න බලය පොලිසියට තියනවා දැන් වාහන කීයකට එසේ කලාද බස්නාහිර පළාතේ එකට කවුරු වුනත් එකයි පොලිසියට ඒ සදහා බලය තිබෙනවා නීතියට අවනත වන්න රියදුරන් දැනගන්න ඕනේ නැතිනම් මැරුම් කන්න වෙන බවත් දැන සිටින්න ඕනේ

:       0       1

ලුම්බිණි Monday, 10 July 2017 04:43 AM

ලංකාවේ හැම ප්‍රදේශයකම නීති විරෝධී වැලි ප්‍රවාහනය කරන ලොරි වලට වෙඩි තියනවා නම් කොහොම දෙයක් සිදු වෙයිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site