IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වෙඩිවැදීමෙන් තුවාලලත් කොල්ලකරුවෝ රිමාන්ඩ්

ඩී.ජී.සුගතපාල

මාතර මහෙස්ත්‍රාත්වරියගේ නියෝගයක් මත ගාල්ල ප්‍රධාන මහසේත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද පස්වරුවේ කරාපිටිය රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබමින් සිටින  මාතර ස්වර්ණාභරණ වෙළඳසල  කොල්ලයේ සහ පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරිමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනා ජුලි මස 2දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට එදින හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට  නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ අනුරාධපුර දුටුවැව අනුර කිත්සිරි,කොස්ගොඩ ධර්මකිර්ති තාරක පෙරේරා විජේසේකර,සහ ඩී.මහේෂ් යන සැකකරුවන් තිදෙනාය.

මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳ සලක් කොල්ලකෑමට ගොස් පොලිසිය සමග ඇතිවු වෙඩි හුවමාරුවේදි තුවාල ලැබු මෙම සැකරුවන් තිදෙනා කුඩා මෝටර් රථයකින් අතුරු මාර්ග ඔස්සේ මාතර කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් බාර දි ඇති අතර එසේ ගෙනා පුද්ගලයා පිළිබඳ මෙතෙක් අනාවරණය වි නැත.

මේ වනවිට කරාපිටිය රෝහලේ ඔවුන් ප්‍රතිකාර ලබන වාට්ටුව හා ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

 



අදහස් (1)

වෙඩිවැදීමෙන් තුවාලලත් කොල්ලකරුවෝ රිමාන්ඩ්

lusena Saturday, 23 June 2018 03:52 PM

වහාම මොවුන්ව සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන යන්න.

:       0       206

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site