(නිමන්ති රණසිංහ)
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය පිළිබඳව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව අපරාධ නිවාරණ කොට්ඨාශය පවසයි.
යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති එම රාජ්‍ය උත්සවයට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වූ බැවින් හිටපු රාජ්‍ය ඇමතිනිය විසින් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශය සටහන් කර ගනු ලබන බව එම කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විජයකලාගේ ප්‍රකාශ ගැන ස්වදේශ කටයුතු ඇමැතිගෙන් ප්‍රකාශයක් ගනී