IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ලෙස්ටර්ගේ ‘රණ මයුර‘ සම්මානය ඥාතීන්ට භාර දෙන්නැයි අධිකරණ නියෝගයක්

(නිමන්ති රණසිංහ) 
 
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍යයේදී සොරාගනු ලැබූ යාවජීව රණමයුර සම්මානය එතුමාගේ ඥාතීන් වෙත භාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.
 
නඩු භාණ්ඩයක් වූ එම එම සම්මානය ඡායාරූප ගැනීමෙන් පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති දියණීයක වූ ගයතී‍්‍ර කුමුදිණී පෙට්ටියආරච්චි මහත්මිය වෙත භාර දෙන ලෙසට මෙහිදී එම නියෝගයේ සදහන් වෙයි.
 
එසේම, එම සිද්ධියට අදාළ සැකකරුවන්ගෙන් පස් වැනි සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් ඔවුන් ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් නියෝග නිකුත් විණී.  
 



අදහස් (1)

ලෙස්ටර්ගේ ‘රණ මයුර‘ සම්මානය ඥාතීන්ට භාර දෙන්නැයි අධිකරණ නියෝගයක්

chathuri Monday, 21 May 2018 11:36 AM

නැවත අතුරුදහන් වෙන්න කලින්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site