ලන්ඩනයේදී ය (ඒ.එෆ්.පී)
බ්‍රිතාන්‍ය පොලිසිය අද(5) අලුයම කළ වැටලීම් දෙකක දී පසුගියදා ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකසහිත කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අයිඑස් ත්‍රස්ත සංවිධානයේ පිරිසක් විසින් මෙම ප්‍රහාරය කළ බව පිළිගෙන තිබුණු අතර ප්‍රහාරයෙන් හත් දෙනෙක් මරුමුවට පත්වූහ.
ලන්ඩන් පාලම අසල ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායමට සඳුදා අලුයම 4.15ට පමණ දැනගන්නට ලැබුණේ මෙම ප්‍රහාරයට සම්බන්ධ ලිපිනයන් දෙකකි. ඒ අනුව නිව්හැම් සහ බාර්කින් හි සිටි සැකකරුවෝ පොලිස් අත්අඩංගුවට පත්වූහ.
මේ සම්බන්ධයෙන් පුද්ගලයන් ගණනාවක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන බවත් ඔවුන්ගෙන් ප්‍රහාරය සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකිවනු ඇති බවත් එරට පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් ප්‍රහාරයට සැක කිහිපදෙනෙක් පොලිස් දැලේ