( චන්දන ප්‍රනාන්දු හා ට්‍රික්ෂි කොන්ස්ටන්)
වෙන්නප්පුව ලුණුවිල මාර්ගයේ ලුණුවිල පාලමෙන් ගංවතුර බලමින් සිටි තරුණයකු අද (22) පාලමෙන් වතුරට වැටී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ලුණුවිල පීරිස් වත්තේ පදිංචි රතුගමගේ මධුෂ ලක්ෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙකි.
ගිංඔයේ ජලය ගලායන ආකාරය ලුණුවිල පාලම උඩ සිට බලමින් සිටි පුද්ගලයෙක් එක්වරම වතුරට වැටී අතුරුදන්වු බව ඒ අසල සිටි ළමුන් දැක තිබෙන බව පොලිසිය කීය.
මෙම පුද්ගලයා ගිංඔයට පැන්නාද එසේත් නැතිනම් සමබරතාව ගිලිහි පාලමෙන් වතුරට වැටුනාද යන්න සොයා බලන බව පොලිසිය පැවසීය.වතුරට වැටුණු තරුණයා ඒ අසල සිටි ළමයි දෙදෙනෙකුට ඔහුගේ ජංගම දුරකතනයද ලබාදී ඇති බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලුණුවිල පාලමෙන් වතුරට වැටුණු තරුණයකු අතුරුදන්