IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ 70ක වාලම්පුරි සොරා ගත්තැයි පැමිණිල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිටකෝට්ටේ වාලම්පුරි හා මැණික් විකිණීමේ මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ 70 ක් වටිනා වාලම්පුරි තොගයක් හා රුපියල් විසි පන් ලක්ෂයක මුදලක් සොරා ගෙන ඇතැයි මිරිහාන පොලිසිය කියයි.

එම මධ්‍යස්ථානයේ හිමිකරු මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් තම මධ්‍යස්ථානයේ සේවිකාවන් පස් දෙනෙකු මෙන්ම නිවසේ සහ ඔහුගේ ආරක්ෂාවට පුද්ගලයන් හත් දෙනෙකු සිටින බවට පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එම මධස්ථානයේ තුන්වැනි  මහලේ විවේක කාමරයට කිසිදු සේවකයෙකුට යාමට තහනම් බවත් එය ඉබි යතුරු දමා වසා ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.අතුරුදන් වී ඇත්තේ එහි තිබූ වාලම්පුරි බව කියති.



අදහස් (3)

ලක්ෂ 70ක වාලම්පුරි සොරා ගත්තැයි පැමිණිල්ලක්

Perakum Wednesday, 03 October 2018 02:41 PM

අපේ රටේ තිබෙන විකෘති නීතිවලට අනුව මෙම ව්‍යාපාරිකයා තහනම් බඩු තියාගත්තට වහාම අත්අඩංගුවට ගත යුතු නොවේද...?

:       0       93

රුවන් Thursday, 04 October 2018 02:22 AM

ඔහුගේ ආරක්ෂාවවත් සපයා ගන්නට නොහැකි මේ මිනිසා ලගට යන අය ඔලුව පරීක්ෂා කර ගත යුතු නොවේද.

:       0       0

Chanak Los angeles Thursday, 04 October 2018 05:05 AM

වාලම්පුරි ඉන්න රටේ රුපියල බාල්දු වෙමින් ජනතාව විඳින දුකක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site