(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 50ක් වටිනා හෙරොයින් මත්කුඩු පැකට් 4000ක් සමග තිදෙනකු මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඊට අමතරව ඇසුරුම් නොකළ හෙරොයින් ග්‍රෑම් 650ක් සහ ඇසුරුම් කිරීමට යොදාගන්නා උපකරණ තොගයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් විදියගොඩ ප්‍රදේශයේ කුලියට ගත් නිවසක ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd