IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්ෂ 10 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ප්‍රසාද් මුතුකුඩ
 
රුපියල් ලක්ෂ 10 කට වැඩි වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් ගමන් මල්ලක සූක්ෂම ලෙස සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි  ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන්තොටුපළ පොලීසිය විසින් අද (4) අත්අඩංගුවට ගනු ලැබීය.


ලාංකික ගුවන් මගියා කොළඔ ග්‍රැන්පාස් හි පදිංචි (22)  වියෙහි  පසුවෙන්නෙකි.


වෙන්නායි සිට පැමිණි ඒ අයි 273 දරණ ගුවන් යානයෙන් මොහු පැමිණ තිබු අතර ගුවන්තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  ඩබ්ලිව්  ඒ  ජයනාත් වනසිංහ මහතාට ලද තොරතුරකට අනුව  සැකකරු  අත්අඩංගුවට ගනු ලැබ ඇත.


මොහු  නිතර චෙන්නායි වෙත ගොස් රෙදිපිළි ගෙන එනු ලබන්නෙකි.



අදහස් (0)

ලක්ෂ 10 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site