
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිවිරෝධී අයුරින් තීරුබදු රහිතව මෙරටට ආනයනය කළ බව කියන රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ දුම්වැටි 6000 ක් පමණ පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd