IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රුහුණ සරසවි සිසුවෙක් රිමාන්ඩ්

(රංජන් කස්තුරි)
 
රුහුණ විශ්ව විද්‍යාලයේ  ශාස්ත්‍ර පීඨයේ  සභාපති  වීරසුරිය ආරච්චිගේ  ලහිරු  ශිෂ්‍යයා  අද (28) පෙරවරුවේ  දික්වැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට  ගෙන මාතර  මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත්  කිරිමෙන්  පසු අගෝස්තු  11 වැනි දා  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය කියයි.

සයිටම්  විරෝධි  උද්ඝෝෂණයකදී  පොලිසිය සතු  කැමරාවක ‘චිපය’ උදුරා ගත් බව ලහිරු  සිසුවාට  එරෙහිව පැමිණිලි  ලැබී  තිබුණු  බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (5)

රුහුණ සරසවි සිසුවෙක් රිමාන්ඩ්

migida Friday, 28 July 2017 05:01 PM

නමින්ම තේරෙනවා මොහු ලාබාල කෙනෙක් බව.මොලේ ටිකක් මේරුවම තේරේවි. එතකල් වීලංගු දාල තියන්න වේවි.

:       310       300

jayalal Saturday, 29 July 2017 01:29 AM

ගිනිඅවි පරිහරණය කරපු දොස්තරට පොලසිය මොකද කලේ

:       2       51

ඉෂාන් Saturday, 29 July 2017 06:58 AM

පොලීසියට කඩේ යන, පාලකයාට කඩේ යන අයට ... තමන්ගේ දොරට තට්ටු කරපු දවසට තේරේවි..

:       109       33

Chandra Saturday, 29 July 2017 10:40 AM

මේ ආණ්ඩුව ආපහු යන්නෙ 88/89 දිහාවටම නේද?

:       11       31

rocky Monday, 31 July 2017 12:51 AM

අපි දැන් ආපසු හැරී ඉදිරියට වේගයෙන් පල්ලම් බහිමින් සිටිමු. බුදු සාමිනේ මේ සන්වර්දනේ වේගය බාල කරන්න පල්ලම් පොල්ලක්වත් නැද්දෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site