
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ , රසායනාගාරයේ තවත් සේවකයෙකු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය , හොරෙයින් මත්කුඩු හා යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගත්බව අතුරුගිරිය පොලිසිය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් මත් කුඩු ග්‍රෑම් 15 ක් සහ විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් අල්ලපු කුඩු එක මිලිග්රෑමයක්වත් නාස්ති නොකර බෙදාගෙන වගේ.