(තිළිණි ද සිල්වා)
පුද්ගලයින් 120 කට මරු කැදවමින් සහ තවත් පුද්ගලයින් හාරලක්ෂයක් අවතැන් කරමින් ලංකාවට බලපා ඇති හදිසි ගංවතුර ආපදා තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති වැල්දැමීර් පුටින් මහතා සිය කණගාටුව මෙරට රජය වෙත දන්වා ඇත.
ක්‍රෙම්ලින් මන්දිරයේ නිල පුවත්සේවාව පවසනුයේ රුසියානු ජනාධිපතිවරයා විසින් මියගිය හා විපතට පත් ලාංකිකයින් වෙනුවෙන් තමන්ගේ ශෝකය පළ කරන ලැබූ බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැන්වු බවයි.
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (4) ප
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා පත් කර තිබේ
ලිට්‍රෝ ගෑස් මිල මෙම මස (නොවැම්බර්) වෙනස් නොකරන බවත් ඒ අනුව පසුගිය මස පැවැති මිලම මෙම මස ද ක්‍රියාත්මක වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන
නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි නඩුව ජනවාරී මස 09 වැනිදා සිට විභාග කිරීමට කො
විදේශ ගමන් බලපත්‍රය ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ මාර්ගගත ක්‍රමය නැවත ආරම්භ කර අනිද්දා (6) සිට ක්‍රියාත්මක වන බවත් එම ක්‍රමය තුළින් ලබන දෙස
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රුසියාවේ ජනපති ලංකාවේ ආපදාව ගැන සොව පළකරයි
Romesh Dubai Sunday, 28 May 2017 05:29 AM
අමාරු වේලාවකදී උදව්වට එන නියම මිතුරු රටවල් කීපයෙන් එකක්....තමයි