(තිළිණි ද සිල්වා)
පුද්ගලයින් 120 කට මරු කැදවමින් සහ තවත් පුද්ගලයින් හාරලක්ෂයක් අවතැන් කරමින් ලංකාවට බලපා ඇති හදිසි ගංවතුර ආපදා තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති වැල්දැමීර් පුටින් මහතා සිය කණගාටුව මෙරට රජය වෙත දන්වා ඇත.
ක්‍රෙම්ලින් මන්දිරයේ නිල පුවත්සේවාව පවසනුයේ රුසියානු ජනාධිපතිවරයා විසින් මියගිය හා විපතට පත් ලාංකිකයින් වෙනුවෙන් තමන්ගේ ශෝකය පළ කරන ලැබූ බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැන්වු බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.