රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධය කිරීමට සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා අද (15) මේ බව පැවසීය.
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාවට අදාළ විෂය ක්ෂේත්‍රයක් ලෙස නිරීක්ෂණය කර ඇති බැවින් 2007 අංක 58 දරණ රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමමේ අවශතාව හඳුනා ගැනීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ යෝජනාවක් අනුව අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව පනත සංශෝධනය සඳහා කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත ගැසට් පත්‍රෙය් පළ කිරීමටත් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd