(ඡායාරූප - ඉෂාන් සංජිව)
ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගීවීමට ඇති හෙයින් හිටපු මුදල් ඇමැති හා වත්මන් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට අද(26) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව බව දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි.
මේ අතර බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද එහි පැමිණියේය.
රවී කරුණානායක ඇමැතිවරයා ලබන අගෝස්තු 2 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින බව දන්වා ඇත.



2025 දෙසැම්බර් මස 04
549
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රවී බැඳුම්කර කොමිසමට නොපැමිණෙන බව දන්වයි
Shanaka Wednesday, 26 July 2017 07:52 AM
හොරා කියලා මහින්ද මහත්තයට කිව්වට මේ අයනේ නියම හොරු... කතාවනම් කොහොමද?
mangala welarathna Wednesday, 26 July 2017 07:54 AM
රවි මහතාට කොමිසමට එන්න දැන් පුළුවන්කමක් තියෙනවාද?
rohan Wednesday, 26 July 2017 12:44 PM
මංගලට මහත්තයා කියපුහම මහත්මයාට මොකක්ද කියන්නේ?
asanka Wednesday, 26 July 2017 08:00 AM
බැඳුම්කර කොමිසමට සම්බන්ධ රජයේ ඉහල තනතුරු දරන අය නිදොස් කොට නිදහස් කරමි... මේකේ අවසානය ඒක තමයි.
බණ්ඩාර-කැකිරාව Wednesday, 26 July 2017 08:30 AM
මෙතුමාට කාර්යබහුලයි... විදේශ කටයුතු තියෙන්නේ ලංකාවේ මුහුදුසීමාවට එපිටයි. මම හිතන්නේ සමහර විට එතුමා පාමංකඩ ගිහින් වෙන්නැති.. 2008 රවී ඇමතිතුමාට අලිමංකඩයි - පාමන්කඩයි පැටලුණානේ.
jim kuru Wednesday, 26 July 2017 08:48 AM
රවි මහතාට වොරන්ට් එකක් නිකුත් කරන්න... හොරු හිරේ දමන්න...
ධම්ම Wednesday, 26 July 2017 09:34 AM
අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා රස්සාවකුත් නැතිව බොහොම දුකසේ ඇති කියලා මා හිතුවේ. බැලුවාම එහෙම නෑනේ.
රොමේෂ් Wednesday, 26 July 2017 09:40 AM
හොරු අල්ලනවා කියලා ආපු අයමනේ කම්බා හොරකම් කරලා තියෙන්නේ. අල්ලපු හොරෙකුත් නැහැ. මහා භාණ්ඩගාරේ තිබුණු සල්ලිත් නැහැ.
amali Wednesday, 26 July 2017 09:53 AM
ඇඳුම් ඇඳගන එන්න බැරිනම් කරුවල වෙලාවක් ඉල්ලුවා නම් හරි... එතකොට කාටවත් පෙන්නේ නැහැනේ. මෙහෙම කරන එක නම් අහස පොළව නුහුලන අපරාධයක්...
kap Wednesday, 26 July 2017 10:14 AM
එන්නේ කොහොමද? දිවි හිමියෙන් රටට, දැයට වැඩ කරන්න කැප වෙනවා කියලා අපේ ඡන්දෙන් රට පාලනය කරන්න පත්වෙලා, මුලු රටේම සම්පත්, මුදල් සහ බැංකුවලින් අහිංසක මිනිසුන්ට බදු ගහන කොට එන්න පුළුවන්ද?
de silva berlin Wednesday, 26 July 2017 01:08 PM
මොහුට රුපියල් මිලියන ගණනක් වටිනා නිවසක් ලබාදෙන්න. අර්ජුන ඇලෝෂියස් මුදල් ගෙව්වා කියලා නිවාස විකුණපු තැනැත්තිය කොමිසම හමුවේ සාක්ෂි දුන්න ලියකියවිලි ඉදිරිපත් කළා. මේක නෙවේ අප බලාපොරොත්තු වුණු යහපාලනය, ජනාධිපතිතුමනි කරුණාකර ඔබතුමාගේ බලතල පාවිචිකර පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක බාරදෙන්න. මොහු රිමාන්ඩ් කර, කොමිසමට ඉදිරිපත් කරන්න. මෙච්චර ලොකු චෝදනා තිබෙන කොට මොහු කොමිසම මග අරිනකොට මොහු කොහොමද විදේශ ඇමතිකම් දරන්නේ? ඔබතුමාට කෙළින් තීරණ ගන්න. නැතිනම් ඔබතුමාත් ගෙදර යන්න. නැත්නම් ලබන ජනාධිපතිවරණයෙන් ජනතාව ඔබතුමාව ගෙදර යවනු ඇත.