(යොහාන් භාසුර )
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න (82) සහ කේ. මතිවානන් (80) යන මහත්වරු වැඩි ඡන්දයෙන් තේරීපත් වූහ.
අර්ජුන රණතුංග මහතා ඡන්ද 78 ක් ලබාගත්තේය.

( ඡායාරූපය -චතුර එස් කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන නිසා අර වටින මනුස්සයටත් සභාපති වෙන්න බැරුව ගියා.
පරණ සෙට් එකම ආයිත් එනවා වගේ.
අපේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය තනතුරු තීරණය වෙන්නේ මාෆියා කරනයට. මෙතනට මල පෙරේතයෝ අරක්ගෙන ඉන්නේ... කුමන දක්ෂ කෙනෙක් ඉල්ලුවත් දිනන්නේ තිලංග සුමතිපාලට ඕන මිනිස්සු... අපේ ක්‍රිකට් විනාශ කළෙත් මේ මිනිස්සු.... ක්‍රීඩාව රේස් බුකියක් කළා... මේ මිනිස්සු ආදරේ ක්‍රිකට් සල්ලි වලට.. අපේ ක්‍රිකට් ගොඩගන්න නම් මේ එක මිනිහෙකුටවත් නැවත ක්‍රිකට් පරිපාලනයට එන්න නොදිය යුතුයි...