IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


රැලියට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මරුට

(නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)
 
ඒකාබද්ධ විපක්ෂයේ ජන බල රැලියට කොළඹට ආ පුද්ගලයකු  (38) හෘදයාබාධයකින් මිය ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පැවසුවාය.
 
මිය ගිය පුද්ගලයා හැටන් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.



අදහස් (13)

රැලියට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මරුට

ravi Wednesday, 05 September 2018 05:48 PM

මේ මරණයට හේතුව මත්ද්‍රව්‍ය හෝ මත්පැන් විය හැකිද ?

:       1043       2077

sirimal Wednesday, 05 September 2018 07:33 PM

දැන් මේ අවාසනාවන්ත සිද්ධියට කවුද වග කියන්නේ. ඒ මහත්මයාගේ පවුලට ඔය බල සේනා සංවිධායකවරු උපකාර කරනවද?

:       0       2

පිටිගල මිලානෝ Thursday, 06 September 2018 01:16 AM

මේක සංවිධානය කල ඉතාමත් බුද්ධිමත් තරුණයා යනවද මිනිය බාර අරන් මළගෙයි වැඩකටයුතු කරන්න? කාෂ්ටක අව්වේ නොමිලේ දුන්නු පිලුණුවූ බත් පැකට්ටුවේ සහ අරක්කුවල ප්‍රතිඵල තමයි මේවා.

:       1       30

RNG Thursday, 06 September 2018 01:25 AM

මෝඩ කතා කියන්න එපා .එහෙනම් බීපු අනිත් මිනිස්සුත් මැරේවිනේ..

:       50       5

jayantha Thursday, 06 September 2018 02:32 AM

රවී, තමන්ගේ නුගත්කම, මෝඩකම, සහ දේශපාලන පක්ෂ පාතිත්වය විදහා දක්වමින් එම මිය ගිය තැනැත්තාට අගෞරව කිරීමෙන් වලකින්න.

:       498       116

නුවන් Thursday, 06 September 2018 03:25 AM

රට නීතියක් නැති ඒකාධිපතීත්වයක් කරා ගෙනගිය අයට සහය දෙන්න ආවහම ඔහොම වෙනවා.

:       7       449

Indira Thursday, 06 September 2018 03:59 AM

ආණ්ඩුව පෙරලපු නායකයන් සියල්ල පෙරලා හැටන් යයි කාලගුණ සලකන්න.

:       1       67

Uditha - Abu Dhabi Thursday, 06 September 2018 05:16 AM

මේ මිනිස්සුන්ගේ අගතගාමී වැඩ..... දැන් කාටද පාඩුව.. එතන දරු පවුලක් නම් කාටද දැන් පාඩුව...අපේ මෝඩ මින්ස්සුන්ගේ කල්පනාවක් නැතුව කරන වැඩ වලින් දැන් පාඩුව කාටද.. ඔය ලොක්කෝ හැම දේම කලේ පොඩි උන්ව මාරු කටට යවල උන්ගේ සාක්කු පුරෝ ගත්ත එක.. රාජපක්ෂලා කලෙත් ඒක.. රනිල් කරන්නෙත් ඒක.. මොන කෙනා ආවත් කරන්නේ ඒක... අපේ මෝඩ මිනිස්සු රැවටිලා...

:       29       67

Shan Thursday, 06 September 2018 06:24 AM

දුප්පත් කම නිසා සල්ලි වලටයි, කෑම ටිකටයි එනවා, පව් අහිංසක මිනිස්සු. ලොක්කෝ ටික නම් වහල ඇරපු කාර් වල සංදර්ශන ගෙන යනවා.

:       41       108

RNG Thursday, 06 September 2018 08:37 AM

ඒක තමයි තේරුම් ගන්න ඕන ෂාන්. මේ මිනිස්සු එන්නෙ දුප්පත්කම නිසා. රජයෙන් ලබලා දීපු ආර්ථික සංවර්ධනයේ තරම පේනවනෙ.

:       0       6

sam Thursday, 06 September 2018 08:37 AM

ජන බලවේගයේ තරම දැකලා හිතේ අමාරුවට වෙන්න ඇති

:       1       1

ගලබොඩ ඇත්තේ චමින්ද Thursday, 06 September 2018 08:55 AM

කවුරු උනත් නිවන් සැප ලැබේවා.

:       0       2

Nandalal DE SILVA - France Thursday, 06 September 2018 10:46 AM

කොළඹ පන්දම් පෙළපාලියට සහභාගිවී තරු පන්තියේ හෝටලයකින් රසට කා බි අගනුවර රෑ ගතකර ආපසු සීතල හැටන් ප්‍රදේශයට යාමේ සිහිනය බොඳවී යාම ගැන "ජනබල" සංවිධානයේ කෙරුමන් කොහොම උනත් එයට සහභාගී අනිකුත් අය නම් මොහු ගැන කණගාටු වෙනවා ඇත. මේ අසරණ මිනිසාගේ පවුලේ අයගේ දුක සැප සොයාබලා, ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උපරිම පිහිටක් කිරීමට "ජනබල" ලොක්කන්ට මානුෂික මෙන්ම නීත්‍යානුකුල බැඳීමකුත් ඇත. කොළඹ ඔළුගෙඩි සංධර්ශනය සඳහා බස් කුලියට ගත් අය එහි මගීන් වෙනුවෙන් විශේෂ රක්ෂණයකට දායක වනබව ඔබ දන්නවාද?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 794 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 919 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site