IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රිය අනතුරින් නාවික සෙබළුන් 5 ක් බලපිටිය රෝහලට

  ( දීපාල් ද සිල්වා)

නාවික හමුදා නිලධාරින් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් තාප්පයක ගැටිමෙන් සිදුවු අනතුරෙන් නාවික භටයන් 5ක් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

අම්බලන්ගොඩ, රන්⁣දොඹේ සංඝරාජ විහරය ඉදිරිපිට නිවසක තාප්පයක අද (28) අලුයම 2.30ට පමන බස් රථය ගැටි තිබේ.

අනතුර සිදුව ඇත්තෙ රියදුරුට නින්දයාම නිසා බවපොලිසිය කියයි. රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ.

නිවාඩු ලබා පැමින සිටි නාවික භටයන් 32 ක් බද්දේගම , ගාල්ල, කොග්ගල ප්‍රදේශවලින් රැගෙන කොළඹ බලා ගමන්කළ පානදුර ඩිපෝවට අයත් බස් රථයක් ⁣මෙම අනතුරට ලක්ව තිබේ.

පසුව අම්බලන්ගොඩ ඩිපෝවට අයත් බස් රථයකින් අනතුරට පත් බස් රථයේ සිටි පිරිස කොළඹ බලා රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කරන් ලැබිය.



අදහස් (0)

රිය අනතුරින් නාවික සෙබළුන් 5 ක් බලපිටිය රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 398 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2176 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site