(නිමන්ති රණසිංහ )
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ හතරවැනි සැකකරු ලෙස නම් කරනු ලැබ සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් මහතාට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
අප්‍රේල් මස 10 වැනිදා සිට 25 වැනිදා තෙක් කැනඩාවේ පැවැත්වෙන තේ මණ්ඩලයේ ප්‍රදර්ශනයක් සඳහා සහභාගීවීමට අවසර ලබා දෙන ලෙස සැකකරු අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා වගේ චරිත තේ මණ්ඩලයේ ප්‍රදර්ශනයට යවන එකෙන් අපේ තේවලට තියන ප්‍රමිතියත් නැති වෙනවා.
ඉහත කීව කතාවම තමයි කියන්න තිබෙන්නේ. ලංකාවේ ඉන්නකන් විදෙස් ගමන් තහනම්... රට යන්න ඕනේ වුණාම ගිහින් එන්න පුළුවන්... ආවම නැවත රට යනතුරු රට යන්න තහනම්. මාර විහිළුවක් නේද?