(මනෝප්‍රිය ගුණසේකර)
සයිටම් විරෝධි පාගමනක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී රුපියල් ලක්ෂ 8 පමණ පොදු දේපල වලට අලාභ හානි කරන ලදැයි සැකපිට රිමාන්ඩ් බාරයේ පත් කර සිටි විශ්ව විද්‍යාල තිදෙනෙකු ඇප මත මුදා හැරිමට කොළඹ මහාධිකරණය නියම කළේය.
රුපියල් දසදහස බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් තිදෙනෙකු සහිත ශරිර ඇප මත මෙලෙස මුදා හරින ලද්දේ ෆයිසාන් අහමඩ්, දිමුතු ලක්ෂාන්, දිනේෂ් මදුරංග නැමැති සිසුන් වේ.
ලහිරු වීරසේකර හා තැන්පිටියේ සුගතානන්ද හිමි ඉදිරිපත් කළ ඇප ඉල්ලීම 8 වැනි දා සළකා බලන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd