(ටෝනි කරුණානායක)
පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාවට සිදු කළ උද්ඝෝෂණයේ දී වෙඩි තබා පහර දිම් සිදුකළැයි චෝදනා ලැබ සිටින යුද හමුදා මාණ්ඩලික සැරයන් හා කෝප්‍රල්වරයාට අද (22) ඇප නියම කැරිණි.
මුදලින් රුපියල් 50000 ක් ද මිලියන දෙක බැගින් වු ශරීර ඇප 2 ක් ද නියම කිරිමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
සැරයන් ඩිංගිරි අරුණාගේ සිරිසේන හා කෝප්‍රල් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න යන අය වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd