IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටසල්ලි පන්නන්න හැදු ඕමාන් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට

 

  

ප්‍රසාද් මුතුකුඩ  

 

රුපියල් එක්කෝටි එකලොස් ලක්ෂ හැත්තපන්දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර්  තොගයක්  නීතිවිරෝධි අන්දමින් මෙරටින්  රැගෙන යාමට උත්සහ කරන ලද  ඕමාන්  ජාතිකයින් දෙදෙනෙකු අද (31) කටුනායක ගුවන්තොටුපළදී   අත්අඩංගුවට ගනු  ලැබු රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

ඇමෙරිකානු ඩොලර් සමඟ  අත්අඩංගුවට ගෙන ඇති  ඕමාන් ජාතිකයින් දෙදෙනා 51-56 වියේ  පසුවන්නෝ වෙති.

ඕමාන් ගුවන් සේවයට අයත් වයි ඩබ්ලිව් 0376 දරණ ගුවන් යානයෙන් මොවුන් දෙදෙනා මස්කට් ගුවන්තොටුපළ බලා පිටත් වීමට  පැමිණ සිටි අවස්ථාවේදී  ඔවුන්ගෙන් එක් අයෙකු පිළිබඳව රේගු ඇප යොමුකර සිටියදී  ලද සැකය  මත කරේ පලදන ගමන් මල්ල  පරික්ෂා කිරීමේදී  එහි තුළ ඇමෙරිකානු ඩොලර් 69400 තිබියදී සොයා ගනු ලැබු බවත්  කරන ලද ප්‍රශ්න කිරීමේදී  ඉකුත් 1 වැනි දා ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතුවල  නියැලුණු බව මොවුන් පවසා තිබු බව  රේගුව කියයි.

 



අදහස් (0)

රටසල්ලි පන්නන්න හැදු ඕමාන් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 209 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site