(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම නගරයේ පසුගිය 28 වැනි දින උද්ඝෝෂණයක් සංවිධානය කිරිමේ චෝදනාව මත රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ඒ.නිහාල් වන්නිආරච්චි මහතා අද (01) තඹුත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 49 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
අත් අඩංගුවට ගනු ලැබු රාජංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි මහතා අද (01) ධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියය් බැටන් පොල්ලයි බන්ධනාගාර බස් රියයි අධිකරනයයි අද 'යහපාලනයට' නැතුවම බැරි වෙලා. ඔහොම යං ඔහොම යං පලාත් සභා ඡන්දෙට වැඩි කල් නැහැ.