IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රාජකාරී ගිනි අවිය පත්තුවී සැරයන් රෝහලේ

( සමන් විජය බණ්ඩාර)

දැදිගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු අතින් පොලිසිය තුළදිම  ගිනි අවියක් ක‍්‍රියාත්මක වි තවත් පොලිස් නිලධාරියෙකු බරපතල ලෙස තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.


ඊයේ  රාත‍්‍රී 10 ට පමණ මෙය සිදු වී ඇති අතර  ගිනි අවිය ක‍්‍රියාත්මක විමෙන් තුවාල ලබා මෙ වන විට රෝහල් ගත කර ඇත්තේ පි.ඩබ්ලිව් රණවීර  නැමැති පොලිස් සැරයන්වරයෙකි.

සැරයන්වරයා රාත‍්‍රී  මුර සංචාරයේ යෑම සඳහා එදින පොලිසියේ උප සේවකයා ලෙස  සේවයේ නියැලී සිටි   පොලිස් සැරයන් වරයාගෙන් ගිනි අවියක් ඉල්ලා ඇති අතර ඔහු විසින් පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ගිනි අවියක් ආදාල නිලධාරියාට ලබා දිම සඳහා ගිනි අවිය ලබා දිමට පෙර පරික්ෂාවට ලක් කිරීමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී ඇතැයි පොලීසිය පවසයි.


තුවාල ලැබු නිලධාරියා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත  ඒ මෙහොතේම ඇතුළු කරනු   ලැබ ඇති අතර  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

රාජකාරී ගිනි අවිය පත්තුවී සැරයන් රෝහලේ

wedage Wednesday, 10 October 2018 04:10 AM

රාජකාරි ගිනි අවිය පත්තුකොට වෙන්න බැරිද ?

:       0       0

HERATH Wednesday, 10 October 2018 05:33 AM

සාජන්ලට දැන් අපලයි වගේ

:       0       206

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site