IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රංගන ශිල්පිනියගෙන් මුදල් වංචා කළැයි චිත්‍රපටි අධ්‍යක්ෂක අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයන කර දෙන බව පවසා රංගන ශිල්පිනියකගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු අද (13) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.


රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචා කළැයි චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට විරුද්ධව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට 2017.10.28 වැනි දා කරන ලද පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවු බව පවසමින් රංගන ශිල්පිනිය බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණී.


නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලද නියෝග අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් සිදු කළ පරික්ෂණ වලින් පසුව සැකකාර චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා කොහුවල ඔහුගේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



අදහස් (1)

රංගන ශිල්පිනියගෙන් මුදල් වංචා කළැයි චිත්‍රපටි අධ්‍යක්ෂක අත්අඩංගුවට

සතයපාල Monday, 13 August 2018 12:52 PM

මේක අලුත්ම තාලයේ තිර නාටකයක් වගේ. කාර් එකක් ගන්න ඕන නම් යන්න ඕනා කාර් සේල් එකකටනේ. එහෙම නොකර චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් ගාවට ගියේ මොකද කියලා මට තාම හිතාගන්න බැහැ. මෙයාට රඟපාන්න හිතුණාමද දන්නේ නැහැ කාර් සේල් එකකට යන්නේ.

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site