(රොමේෂ් මධුෂංඛ / ඉන්දිකා රාමනායක)
යාපනය චුන්නාකම් පොලිස් වසමේ කන්කසන්තුරෙයි මාර්ගයේ දී නාඳුනන යතුරුපැදි කණ්ඩායමක් පැමිණ තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවත් කැපුම් තුවාල ලැබූ තරුණයින් රෝහල්ගත කරනු ලැබ ඇති බවත් චුන්නාකම් පොලිසිය පවසයි.
පහරදුන් කණ්ඩායමේ තිදෙනකු අද(3) අත්හෝඅඩංගුවට ගත් බවත් මෙම සිදුවීමටද ආවා කල්ලියේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය මොකක්ද මේ කරන්නේ? දැන් මේක හැමදාම අහන්න ලැබෙන පුවතක් වෙලා. ඇයි යාපනේ මෙහෙම කඩු අරගෙන චණ්ඩිකම් කරන අයට විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ?
දකුණේ මේවා වෙන්නෙම නැහැ... බණ අහන අයයි ඉන්නේ...
"විහිළුවට කරපු දෙයක් දුරදිග ගිහින් පුංචි ආරවුලක් ඇතිවෙලා", සංහිඳියාවට බාධාවක් නොවෙන්න පොලීසිය කටයුතු කරන්න.
ඒ පටන්ගැන්මක්ද? අවසානය කෙසේද, කොතනද?