(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි තිරුනෙල්වේලි කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍යයක් අතුරතුර පුද්ගලයෙකු යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ප්‍රදර්ශනය කර ඇතැයි යාපනය පොලීසිය කියයි.
පසුව යාපනය පොලිස් බුද්ධි අංශ විසින් අදාළ පුද්ගලයා පොලීසියට රැගෙනවිත් වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවටද යාපනය පොලීසිය පවසයි.
COMMENTS
වැඩිය හිතන්න දෙයක් නැහැ... සෙල්ලමට වෙන්න ඇති...
ඉඩම් හා පොලිස් බලතල දෙකම දුන්නම හොල්මන් වලට පණ එයි...
නැගෙනහිර පළාතේ කිසියම් සිංහල ඇමතිවරයෙක් ඉන්නවාද?
හා හා එහෙම කරන්න එපා. සංහිඳියාවට හානි වේවි. විග්නේශ්වරන් මහත්තයා තරහවේවි...!!! ජී.එස්.පී. ප්ලස් එක නැති වේවි... !
සිංහල මන්ත්‍රීවරයෙකුගේ හෝ ඇමැතිවරයෙකුගේ නිවසක් උතුරට හෝ නැගෙනහිරට හෝ මාරු කළා නම් එහෙම ඉන්න පුළුවන් කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? එහෙම පදිංචි වුණොත් අනිවාර්යයෙන්ම උතුරෙනුයි, නැගෙනහිරෙනුයි ඡන්ද දිනන්න පුළුවනි. මේවා ඉතින් කටින් නෙවේ... ක්‍රියාවෙන්ම පෙන්වන්න ඕනේ...