රට ජාතිය එක්සේසත් කළ රණවිරුවන්ට නගන යුද අපරාධ චෝදනාවලට එරෙහිව පවත්වන දැවැන්ත උද්ඝෝෂණයක් ස්විට්සර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී සැප්තැම්බර් 24වැනිදා පස්වරු 1ට පැවැත්වීමට නියමිතය.
එරට වෙසෙන ශ්‍රී ලාංකික සැමට මේ සඳහා එක්වන ලෙස බොලොඤ්ඤා හි ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය ආරාධනා කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට හිටියත් වැදි ගතිය ගිහිල්ල නැහැ. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට කොහේවත් ඉන්න බල්ලෝ බුරලා හරියනවද? ඔය රටවල් වලින් ගහලා එළවන්න ඕනෑ..
ආයේ කතා දෙකක් නැහැ. දේශප්‍රේමී සංවිධායකයින්ට ගාණක් පොකට් එකට වැටෙනවා ඇති. අපි දන්නවනේ ජොබ් එකක් නොකර අනුන්ට දේශප්‍රේමය උගන්වන අයියලාගේ කෙරුවාව තමයි.
ඔලුවෙන් හිටගෙන කරනවානම් තමයි හොඳ.
විදේශ ගතව හිටියත් සැබෑ ලෙස රටට ආදරය කරන මිනිස්සු දුටුවම සතුටක් ඇති වෙනවා.
රවිඳු, රොෂාන්, චානක් ලොස් ඇන්ජලීස් තුන් දෙනාම එල්. ටී. ටී. ඊ. ඔයාල වගේ හිතන හොරිකඩයන් ශ්‍රී ලංකාවට පිළිලයක්.
ඒරොප්පේ හිටියත් මී හරකා මී හරකා මයි!
බල්ලා අපේ කකුල කෑවා කියලා අපි බල්ලගෙ කකුල කන්නෙ නෑනේ. බල්ලට දඬුවම් දෙන්න ඕන නම් බලු වෑන් එකට අල්ලලා දෙනවා. මේ චෝදනා වීදි සටන් වලින් විසඳගන්න ඕන දෙයක් නෙවෙයි. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග වලින් විසඳගන්න ඕන දේවල්.
සමහරු වල්ගේ පාගාගෙන බෙරිහන් දෙනවා. ඒකට ඉතින් අනිත් මිනිස්සු මොනවා කරන්නද ? එක අතකට ඔවුන්ගේ නැට්ට පාගා ගත්තට කමක් නැහැ. ඔවුන්ගේ ගිනි ඇවිලුණු නැට්ටෙන් රට ගිනි තියන්න හදන එක ගැනයි අපි කතා කරන්නේ.