IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යකඩ මංජු පෑලියගොඩදී අත්අඩංගුවට

(බිමල් ශ්‍යමන් ජයසිංහ)

පතාල සාමාජික යකඩ මංජු නැමැත්තා පෑලියගොඩ මීගමුව පාරේ නිවසේදී අද (9) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නිවස තුළ සිදුකළ සෝදිසියකදී  එහි සඟවා තිබූ  අන්සතු ජාතික හැඳුනුම්පත් තොගයක් ඇතුළු තවත් දේපළ රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරියෙක් පැවැසීය.

එහි සඟවා තිබූ අන්සතු ජාතික හැඳනුම් පත් 37ක් අන්සතු ගුවන් ගමන් බලපත්‍ර පහක් මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ 5ක් , අන්සතු රියදුරු බලපත්‍ර දෙකක්, කඩු දෙකක් හා උල් පිහියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනි අවියක් නිවසේ සඟවා තිබෙන බවට විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව නිවස වටලා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ගරාජයේ සඟවා තිබියදී අදාල භාණ්ඩ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඉකුත් කාලයේ දී පාතාල සාමාජිකයන් ආරක්ෂකයන් ලෙස තබා ගැනීම සම්බන්ධයෙන් මහත් ආන්දොලනයට ලක් වූ දේශපාලඥයෙකු ගේ ආරක්ෂකයෙකු ලෙස මෙම පාතාල සාමාජිකයා ක්‍රියා කර ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.



අදහස් (2)

යකඩ මංජු පෑලියගොඩදී අත්අඩංගුවට

janatha anura Friday, 10 August 2018 02:26 AM

අත් අඩංගුවට ගත්තේ නැහැ ගෞරව සහගතව කැන්දාගෙන ගියා ඇමති අනුමැතිය ඇතිව

:       0       34

සමන් - ඕමානය Friday, 10 August 2018 07:26 AM

ඔය අහුවෙන්නේ තිරය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. තමන්ගේ වාසියට පාතාලයෝ කිට්ටු කරගෙන "මං සුදනා" කියාගෙන ඉන්නවා. ලොක්කා යන යන තැන කයිය දුන්නාට, කෝ මේවා ගැන කරන වැඩ?

:       15       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site