(කුෂාන් ජයවර්ධන)
හැටන් මහේස්ත්‍රාත් සර්වන රාජා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු ලබන ජනවාරි 03 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර බංඩාර මහතා අද (26) නියෝග කළේය.
සැකකරුවන් තිදෙනා මෝටර් රථයකින් පැමිණ මහේස්ත්‍රාත් වරයා ගමන් ගිනිමින් සිටි මෝටර් රථය මරදන්කඩවල ප්‍රදේශයේදී හරස් කර මහේත්‍රාත් වරයාට බැණ තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහේස්ත්‍රාත්වරු පාරේ යන්නේ නිලබලයෙන් ඔලුව පුරවාගෙන . වහනය ඉස්සර කරන්න ඇති .
මහේස්ත්‍රාත්ට තර්ජනය කලාම වෙනම නීතියක්ද බලපාන්නේ?