මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනකු ගැන පොලිසිය පරීක්ෂණ පවත්වන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
තැන්නේ ගෙදර ගාමිණී, සමන්ත පෙරේරා, සමන්ත, දීප්ති සහ මන්ත්‍රී හිමිවරුන් දෙනමක් ද ඒ අතර වන බවද ඔහු සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා එලෙස ප්‍රකාශ කළේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයට එක්වෙමිනි. තමා මෙලෙස කියන්නේ පොලිස් වාර්තා අනුව යැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ. මහා පරිමාණ දුෂණ සම්බන්ධ පරීක්ෂණ වගේම මේවාත් 2020 වෙනකල්ම ඇදි ඇදී යයි.
පොලිස් ප්‍රකාශක ධූරයට අලුත් පත්වීමක් ලැබීලා පාටයි!
සුනිල්ලට අවුල් වගේ. ජ.වි.පෙ එක්ක ලොකු පක්ෂ දෙකේ ලොකු ලොක්කන්ටනම් ගොඩක් අවුල් මොකද. එක ජල්තර වැඩක්වත් නිදහසේ කර ගන්න බැරිවුනානේ. සුනිල් ඔබ මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න අැති. ඔබ යම් හේතු නිසා ජ.වි.පෙ අකමැති අැති. හැබැයි එවැනි පක්ෂයක් තියන එක ගැන සතුටු වෙන්න. 2000 අවුරුද්දෙන් පස්සේ රටට දේශපාලනික වශයෙන් යම් හොඳ දෙයක් වුනානම්. එහි පෙරගමන් කරුවා විදිහට ජ.වි.පෙ හිටියා. සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම. 2002 එ.ජා. ප අාණ්ඩුව පරාජය කිරීම, 18වෙනි සංශෝදනය ගෙන එ්ම, 2005 රාජපක්ෂ මහතා දිනවීම, 2015 ඔහු පරාජයට පත් කිරීම වැනි රටේ අත්‍යඅවශ්‍ය කරුණු වල දී ජ.වි.පේ හරි මග ගත්තා.