නාලක සංජිව දහනායක
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කේෂාප් මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් වැරදි තොරතුරු මාධ්‍යයෙන් ප‍්‍රචාරය වන බව ඒ සම්බන්ධයෙන් තමන් කිසිඳු වගකීමක් නොදරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය අද (13) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

COMMENTS
ඔය කියන වාර්තාවේ "ඇමෙරිකානු පුරවැසි භාවය ඇති අයට උනත් ලංකාවේ ජනාධිපති වරණයකට ඉදිරිපත් වෙන්න ප්‍රශ්නයක් නැතිබව" තානාපති වරයා ප්‍රකාශ කල බවක් සඳහන්ව තිබුනානම් ඔහොම කියන එකක් නැහැ.
මෙයා කවදද වගකීමක් හරියට බාර ගත්තේ.
සත්‍යපාල, කාටවත් කඩේ ගියාට කම් නැත. නමුත් මනුෂ්‍යත්වයට අගරු කරන්න එපා. වසර 30 ක යුද්දය නිමාව දකිනකොට, රටේ ආර්ථික වේගය 7% වෙනකොට, වාර්ෂික ඒක පුද්ගල අදායම ඩොලර් 300 බැගින් වැඩිකොට - ඒ තුලින් 2005 දී ඩොලර් 1,100 ව තිබු එක පුද්ගල ආදායම 2014 වනවිට ඩොලර් 3,900 වනවිට, රටේ මන් මාවත්, විදුලිය, දුරකථන ක්‍රියාවලිය, නව වරායන්, නව ගුවන් තොටුපොළවල් බිහිවනකොට, රටේ නව විශ්ව විද්‍යාල 3ක් බිහිවනකොට, රට වටා පාසල් 1,000 ක පරිගණක මධ්‍යස්ථාන බිහිවනකොට ඔයා හිටියේ කොහෙද?