(මනෝප‍්‍රිය ගුණසේකර)
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2018/2019 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩය පසුගියදා පැවැත්වු වාර්ෂික මහාසභා රැස්වීමේදී තේරී පත්විය.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ගල්කිස්ස සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතාද, උප සභාපතිවරයා ලෙස මහනුවර මහාධිකරණ විනිසුරු එස්. යු.බී. කරල්ලියද්ද මහත්මියද, ලේකම්වරයා ලෙස ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාද, උපලේකම්වරයා ලෙස මීගමුව මහාධිකරණ විනිසුරු ආර්.ඒ. රණරාජා මහතාද, භාන්ඩාගාරික ලෙස රත්නපුර සිවිල් මහාධිකරණ විනිසුරු කේ.පී. ප‍්‍රනාන්දු මහතාද, සංස්කාරක ලෙස යාපනය සිවිල් මහාධිකරණ විනිසුරු ආර්. කන්නන් මහතාද තෝරා පත් කර ගන්නා ලදී.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ විධායක සභා කමිටු සාමාජිකයින් වශයෙන් අමල් තිලකරත්න, ආර්. ගුරුසිංහ, ධම්මික ගනේපොළ, එම්. ඉලන්චේලියන්, ආදිත්‍ය පටබැදිගේ, නවරත්න මාරසිංහ, වසන්ත ජිනදාස, එම්.වයි.එම්. ඉර්ෂඞීන්, ඉනෝකා රණසිංහ සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන් පත් කර ගන්නා ලදී.
2025 දෙසැම්බර් මස 18
640
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහාධිකරණ විනිසුරු සංගමයේ නව නිලධාරි මඩුල්ල තෝරා ගනී
Lal Suranjith Wednesday, 08 August 2018 08:04 AM
අපේ ඉලන්චේලියන් විනිසුරුතුමාට ඔයිට වැඩ වැඩක් කල හැකියි මම ඉතාම ආදරය කරන අගය කරන විනිසුරුතුමෙක්.