(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර වැල්ලේ සිට නාවික සැතපුමක් ඈතින් වු මුහුදේදී බෝට්ටුවකින් මාලු අල්ලමින් සිටි ධීවරයකු අකුණු සැර වැදීමෙන් ධීවරයකු මිය ගොස් ඇති බව ගන්දර පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ දෙවිනුවර හුම්මාන පටුමග සිත්තරමුල්ල වත්තේ පදිංචිව සිටි ටයිටස් සිල්වා නොහොත් බී.ජී.ආරියදාස (66) නැමැති අයකි.
ඔහු සමග එකට බෝට්ටුවේ සිටි අනෙක් ධීවරයාට එම අනතුරින් හානියක් සිදු වී නොමැත.
ඔහු එම අවස්ථාවේදී සුළු කම්පනයකට පත්ව ඇතත් රෝහල් ගත වී නොමැති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd