නිසංකා සන්දීපනී
මොරටුව දුම්රිය ස්ථානයේ මාර්ග අවහිරතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවන බව දුම්රිය පාලක මැදිරි පවසයි.
නිසංකා සන්දීපනී
මොරටුව දුම්රිය ස්ථානයේ මාර්ග අවහිරතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවන බව දුම්රිය පාලක මැදිරි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යාල දුම්රිය කීයද උදේට ධාවනය කරන්නේ.අද මාසේ 1 වෙනිදා. මිනිස්සුන්ගේ ජීවිතය කාලකන්නි කරන දුම්රිය සේවාව. දුම්රිය 10ක් ඕනෙනම් හසුරවන්න වෙයි. ඒ වැඩේ කරගන්න බැරි අකාර්යක්ෂම දුම්රිය සේවය. අපි ගෙවන බදු සල්ලි වලින් පඩි අරගෙන කරන නාඩගම.සුද්ද හදපු දුම්රිය සේවය. සුද්දගේ හොද දේවල් මුකුත් අරගෙන නැහැ. දුම්රිය ප්‍රමාද නම් දුම්රිය මගීන්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ. අඩුම තරමේ දුම්රිය නවතන ස්ථාන සදහන් කරන විට සුබ උදෑසනක් , අවසානයේ ස්තුති වගේ දෙයක් කියන්න ඕනේ.මේ දුම්රිය සේවය මොකක්ද??? මේක දියුණු කරන්නේ නැද්ද???