රුසියාවේ අගනවුර වන මොස්කව්හි අධිකරණ පරිශ්‍රයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා සඳහන් කරයි.
වෙඩි තැබීම සිදු වූයේ කුමන ආකාරයෙන් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැති නමුත් අපරාධ කල්ලියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක් අතරතුරදී වෙඩි තැබීම සිදු ව ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
වෙඩි ප්‍රහාර 20ක් පමණ එල්ල වූ බව එම ස්ථානයේ සිටි පුද්ගලයකු උපුටා දක්වමින් රුසියාවේ රාජ්‍ය පුවත් සේවය වන ‘ටාස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd