ලබන මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ලසිත් මාලිංග යළි කැඳවා තිබේ.
මෙම කණ්ඩායමට ඩිල්රුවන් පෙරේරාත් කැඳවා ඇති නමුත් ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

වැඩිදුර තොරතුරු සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නම් හොඳ ටීම් එකක් ඉන්නවා.
හොඳ වැඩක් අවසානයේදී කර ඇත.