(මනෝප්‍රිය ගුණසේකර)
මිනීමැරුම් සිද්ධියකට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ ඔහු වරදකරු වී ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට බරපතල වැඩ සහිතව වසර 5ක සිර දඩුවමක් සහ රුපියල් 25,000 ක දඩයක් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් දක්ෂ නිලධාරියෙක් ද මේතුමා . අද මෙහම උනාට ? පව්.
සේවයේ ඉන්න අයට හොඳ පාඩම්...