IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මොරගහකන්ද ජලාශයේ ජලය නිදහස් කරන්නැයි ඉල්ලති

(කාංචන කුමාර ආරියදාස)

මොරගහකන්ද ජලාශයේ ජලය වහා නිදහස් කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටිති .

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (5) මොරගහකන්ද ජලාශයේ නැරඹූම් ස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින්  මෙම ඉල්ලීම කළේය.

වහාම රජය මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් ගොවීන් පාරට බහින දිනය ඉතා ළඟ බවත් පැවසිය .

දැනට පොළොන්නරුව ,අනුරාධපුර ,මාතලේ ,හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විශාල ජල හිඟයක් පවතින බවත් එහි වගා කළ ගොවිබිම් ජලය නොමැතිව විනාශ වෙමින් පවතිද්දී කන්ද උඩරටින් ලැබෙන ජලය අලුතින් ඉදිකරනු ලැබූ  මොරගහකන්ද ජලාශයේ රඳවා විදුලි බලය නිෂ්පාදනයක් අත්හදා බලන්නට යාම වැරදි බවත් මේ ජලාශය ඉදිකිරීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව කිවේය .



අදහස් (5)

මොරගහකන්ද ජලාශයේ ජලය නිදහස් කරන්නැයි ඉල්ලති

Mahesh Wednesday, 05 July 2017 10:41 AM

මහත්තයෝ අපි පොඩ්ඩක් ඉවසලා ඉමු.. එකතු කළ ජලය එකවර නිදහස් කිරීමෙන් ගොවිතැන් සාර්ථක කරගන්න පුළුවන් තමයි. නමුත් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන ලද මුදල් ඵලදායීව යෙදවීමට නම් ජලවිදුලිය නිෂ්පාදනය කිරීම සුදුසුය.

:       1       38

SHAN SAUDI Thursday, 06 July 2017 04:06 AM

ඕක තේරුම් ගන්න බැහැනේ... ගත්තත් එ්ක පෙන්වන්නේ නෑ.. මොකද එක් එක්කෙනාගේ වුවමනා වලටනේ පාරට බහින්නේ...

:       0       0

shan saudi Wednesday, 05 July 2017 10:58 AM

මේක පුදුම කතාවක්නේ... ආණ්ඩුවේ පදේට නටන්න ඕනේ කියලද කියන්නේ? ජලාශයේ කටයුතු ආරම්භ කරනකල් බලා ඉන්න බෑ. මේ සේරම දේශපාලන වුවමනාවල් ඉෂ්ට කරගන්න හදන කූට වැඩ...

:       63       9

de silva Wednesday, 05 July 2017 07:57 PM

ඔකේ ජලය නිදහස් කරාවී කවද හරි වැස්ස වහල ඕක ඉතිරෙන්න කිට්ටු කරලා , එතකොට දේශපාලකයන්ට පුළුවන්නේ මාධ්‍ය සංදර්ශනයක් තියල ගංවතුර ආධාර බෙදන්න , දැන් වතුර දුන්නොත් ගොවියෝ වගාකරාවී එතකොට නියන් ආධාර බෙදන්නත් බැහැ ,

:       0       0

mahesh Thursday, 06 July 2017 03:25 AM

මොරගහකන්ද ජලාශය හැදුවේ පොළොන්නරුවට යන අබන් ගග හරස් කරලා ඉතින් වතුර යවන්නේ නැතිවුනාම කොහොමද පහල ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ .. විදුලිය ප්‍රශ්නේ හරි , එ්ත් ජීවත් වෙන්න වතුර යවන්න ඕනනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13506 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 935 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site