මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි වැවක මසුන් මරමින් සිටි පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ වනජීවි නිලධරීන් සහ තවත් පිරිසක් අතර ඇති වු ගැටුමේ සිද්ධිය මුල් කරගනිමින් මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට අද (27) තීරණය කර තිබේ.
ඊයේ (26) මෙම සිදු වීම වු අතර, ඇති වු ගැටුමින් වනජීවි නිලධාරීන් තිදෙනකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළු කෙරිණි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd